How to use this book 📚
Navigation 🎯
මේ E-book එකේ navigate කරන්න විදි කීපයක් තියනවා.
වම් පැත්තේ තියන sidebar එකේ chapters ඔක්කොගෙම list එකක් තියනව. මේ chapters උඩ click කරල අදාල page එකට යන්න පුලුවන්.
Window එක ගොඩක් පොඩි නම් මේ sidebar එක පේන එකක් නෑ. එතකොට උඩ තියන menu icon එක click කරන්න (ඉරි කෑලි තුනක් තියෙන්නේ. එතකොට sidebar එක open & close කරන්න පුලුවන්).
Page එකෙ දෙපැත්තේ (mobile නම් යටම) තියෙන arrow buttons click කරල previous page එකටයි next page එකටයි යන්න පුලුවන්. මේ ක්‍රමේ තමා හොදම ඔයා step by step මෙ tutorial එක හරියට ඉගෙන ගන්නව නම්. ඔයා පස්සෙ දවසක මේ tutorial එකෙ තිබ්බ දෙයක් හොයන්න එනව වගේ නම් sidebar එක use කරන්න. Arrow buttons ඔබනවා වෙනුවට keyboard එකෙ left & right keys එබුවත් හරි.
Top menu bar ✨
උඩ තියන menu bar එකෙන් ඔයට e-book එකත් එක්ක interact කරන්න settings කීපයක් සපයල දීල තියනවා.
Icon Description Sidebar එක open & close කරන්න Theme එක වෙනස් කරන්න පොතේ ඕන දෙයක් search කරල හොයාගන්න E-book එක ප්‍රින්ට් කරන්න Menu bar එක උඩ tap කරොත් page එකේ මුලට scroll වෙයි.
Search 🔍
මේ E-book එකේ පට්ට සුපිරි search system එකක් තියන්වා. "" icon එක click කරලා හරි keyboard එකෙ s
අකුර ඔබල හරි මේ search function එක ගන්න පුලුවන්. ඒ එන textbox එකට අවශ්‍ය search term එක type කරද්දි realtime (එවෙලෙම) results බලාගන්න පුලුවන්. එතනින් අවශ්‍ය result එක click කරලා අදාල page එකට යන්නත් පුලුවන්. Esc
key එක ඔබලා ඔයාට search එකෙන් අයින් වෙන්නත් පුලුවන්.
Code blocks 👨💻
මේ E-book එකේ code-snippets බලාගන්න පුලුවන් වේවී. මේවා මොනවද කියල හරියටම තේරුන් ගන්න පුලුවන් වේවි ඉස්සරහට. සරලවම මේවා type කරලා තමා අපි website එකක් හදන්නෙ. ඉතින් මේව copy කරන්න පහසු වෙන්න තමා අපි ලස්සනට format කරලා දාල තියෙන්නේ.
Example එකක් විදිහට ඔය පහලින් තියෙන්නෙ code-snippet එකක්.
<h1>Hello World</h1>
මේ කෝඩ් එක copy කරගන්න "" icon එක ඔබන්න, එතකොට මුලු code එකම copy වෙනව. ඊට පස්සෙ අදාල තැනින් paste කරගන්න.
ඔය ටික තමා E-book එක use කරන්න දැනගෙන ඉන්න ඕනෙ. use කරද්දි ගොඩක් දේවල් තෙරෙයි ඔයාට. මේක එච්චර අමාරු දෙයක් නෙමේ. ඒත් හැමෝටම වැඩේ හරියටම මුල ඉදල ගොඩ දාගන්න ඕනෙ නිසා තමා මේ හැම දේම කියලා දෙන්නේ.
ඊලඟ section එකෙන් හම්බෙමු.